වහාම ඉවත් වෙන්න..! පොහොට්ටුවෙන් ජනපතිට විශේෂ ලිපියක්..!
Gotabaya Rajapaksa
Sri Lanka
Sri Lanka Podujana Peramuna
SL Protest
By Sewvandhi
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඒ එම පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම යනුවෙන් සඳහන් කරමිනි. එහි දැක්වෙන්නේ රට තුළ තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන විධායක ජනාධිපති ධුරයෙන් වහාම ඉවත් වන ලෙසය.
ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එම ලිපිය යොමුකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
