පොඩි ලැසී ඇතුළු පස් දෙනෙකුට මහාධිකරණයකින් දුන් තීන්දුව..

Sri Lanka
By krishani Sep 23, 2022 03:52 AM GMT
Report

හික්කඩුව අවන්හලක් ඉදිරිපිට දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණයෙන් අධිචෝදනා භාර දී ඇත.

ඊයේ (22) විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර ඉදිරියේ මෙම අධිචෝදනා භාර දී තිබෙන්නේ.