වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට මේ සියල්ල තහනම් කරයි..එම ලැයිස්තුව මෙන්න..

Sri Lanka Politician Sri Lanka Cabinet Government Of Sri Lanka
By Aruna Oct 01, 2023 02:36 AM GMT
Report

ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි, ඉඳිආප්ප බන්දේසි, මල්මාලා ශ්‍රී ලංකාව තුළ ආනයනය කිරීම, විකිණීම සහ නොමිලේ පිරිනැමීම හෝ තනි භාවිතය, එක් වරක් ප්‍රදර්ශනය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

මේ අනුව, ඉහත සඳහන් කාණ්ඩයේ ප්ලාස්ටික් භාණ්ඩ තහනම අද සිට නීතියට ක්‍රියාත්මක කරන බව, මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

මෙලෙස ප්ලාස්ටික් තහනම හරහා සොබාදහමට දෛනිකව මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය අවම කර ගත හැකිවේ.

එය අනාගතට ඉතාමත් වටිනා ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාව අද විශේෂ දිනයක් සමරයි.. ළමයින්ට සහ වැඩි හිටියන්ට විශේෂයි..

ශ්‍රී ලංකාව අද විශේෂ දිනයක් සමරයි.. ළමයින්ට සහ වැඩි හිටියන්ට විශේෂයි..