වැටුප් වැඩි වීමක්?.
SL Protest
Hatton
Latest Headlines
Decision Making
By krishani
අද (28) හැටන් - ඩයගම නගරයේ දී වතු කම්කරුවන් විරෝධතාවයක නිරත විය.
ඒ ජීවන වියදමට සරිලන සේ සිය දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලමින් ය.
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා වැඩි කරන ලෙසට රජය වතු සමාගම් වලට උපදෙස් ලබා දී තිබුණ ද එම වැටුප් මෙතෙක් ලැබී නොමැති බවට වතු කම්කරුවන් චෝදනා කළේ ය.
එයට විරෝධය පළ කරමින් අද පස්වරුවේ හැටන් - ඩයගම නගරයේ දී විරෝධතාවයක් පැවතියේ ය.
කෙසේ වෙතත්, එයට වතු කම්කරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ දේශපාලඥයින් ද එක්ව සිටියේ ය.
Sponsored By Sarrita Jewellery