හයිටි රාජ්‍යයේ දී පුද්ගලයින් හය දෙනෙකු බිලිගනිමින් ගුවන් යානාවක් අනතුරකට...(PHOTOS)

By Subodha Apr 21, 2022 05:04 AM GMT
Report

හයිටි රාජ්‍යයේ පොර්ට්ඕ ප්‍රින්ස් අගනුවර වීදියකට කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .

ගුවන් යානය පෝර්ට්-ඕ-ප්‍රින්ස් ගුවන් තොටුපළෙන් සවස 3:44 ට (1944 GMT) හයිටි නගරයක් වන ජැක්මෙල් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුය ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් ගුවන් යානයේ නියමුවා සහ එහි ගමන්ගත් මගීන් පස් දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

යානයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටෙන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැකපළ කරයි.

එහි ඡායාරූප පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 


join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery