"එයාගේ තාත්තා රට ඉඳලා ආවා... තාත්තාගේ අලුත් වයිෆ්... එක්ක.ඒ අක්කා මට ආදරෙයි." (PHOTOS)
SL Actress Gossips
By Wayomi
සති 3 කට පෙර
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන නිරූපිකාවක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
මේ දවස්වල පියුමි කලා කටයුතුවලින් මදක් ඈත් වෙලා ඇගේම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් අරගෙනතියෙන්නේ.
කෙසේ නමුත් මේ කියන්න යන්නේ ඒක ගැන නම් නෙවෙයි, පියුමි ඊයේ ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණු අපූරු වීඩියෝවක් ගැනයි.
පියුමිගේ පුතු කාවිංගගේ පියා එනම් පියුමිගේ කලින් සැමියා පුතාව බලන්න ඔහුගේ දැන් බිරිඳත් එක්ක පියුමිගේ අලුත් නිවසට ඇවිත්. ඉතින් ඔහු පුතා සමඟ කැරම් සෙල්ලම් කරන විඩියෝ පටයක් ඇය පල කරලා තිබුණා.
පහත දක්වෙන්නේ එයින් ගත් ඡායාරූප කීපයක්..



