ඒ ගමන පියුමි හංසමාලි මොකක්ද මේ කරන්න යන්නේ?. බැරිම තැන ඇය කළ දෙය මෙන්න..

Piumi Hansamali Sri Lankan Actress Actress Court of Appeal of Sri Lanka Latest Headlines
By krishani Jul 10, 2024 11:48 AM GMT
Report

නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ගමන පියුමි හංසමාලි මොකක්ද මේ කරන්න යන්නේ?. බැරිම තැන ඇය කළ දෙය මෙන්න.. | Piyumi Hansamali

ඒ තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය සිදු කරන විමර්ශන අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ය.

අදාළ විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත්, ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත්, එම පෙත්සමේ සඳහන් වේ.

ක්ලබ් වසන්තගේ බිරිඳට බරපතලයි?. එතකොට ටැටු ෂොප් හිමිකරුගේ නන්ගිට මොකද වුණේ?. රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..

ක්ලබ් වසන්තගේ බිරිඳට බරපතලයි?. එතකොට ටැටු ෂොප් හිමිකරුගේ නන්ගිට මොකද වුණේ?. රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..


ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ තමන්ට එරෙහිව පවතින නඩු ගොනුව කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙස ඇය අභියාචනාධිකරනයෙන් ඉල්ලා ඇත.