පියුමිගෙ පෙම්වතා වෙනත් ගෑණු කෙනෙක් එක්ක ඉඳලා මට්ටු වෙලා..පියුමි පැටිකිරිය දිගහරී..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Nov 08, 2022 04:13 AM GMT
Report

අපේ රටේ නිතරම පුවත් මවන ප්‍රසිද්දම චරිත අතරේ ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ.

කොහොම වුනත් ඇය සම්බන්දයෙන් සමාජ මාධ්‍යයන් තුල විවිධ දේවල් කතාබහට ලක් වෙනවා.

ඉතින් එලෙසින් කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන මේ පියුමි ගැන අලුත් කතාවක් තමයි පසුගිය කාලයේ ඇයගේ පෙම්වතා වෙනත් ගැහැණු කෙනෙක් එක්ක ඉඳලා අහුවුනා කියන එක.

එදා පියුමි කිව්වේ ඔයාට බෑ මාව අන්දන්න ඔයාගෙ ex wife ත් කිව්වා පට්ට කපටි මිනිහා නංගි ඔය මිනිහා මාවත් රැවැට්ටුවා වගෙ ඔයාවත් රවට්ටනවා කියලා.

මේ මිනියා මෙහෙම හොරෙක් බොරුකාරයෙක් කියලා මං පිළිගත්තේ නෑ.

පවු ඉතිං ගැහැනු අපි ඉක්මනට ඇන්දෙනවා නෙ ආදරෙන් බත් කටත් කැව්වම.

ඉතිං මමඅහු උවා කමක් නැ කියලයි එදා ඇය කිව්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery