පියුමි පරණ අලුත් පෙම්වතා අමතක පරණ පෙම්වතා සමග පැනයයි..? සැබෑම කාරණය පියුමි මුල්වර හෙළි කරයි.. (PHOTOS)

By Sithumi Sep 29, 2022 01:58 PM GMT
Report

පියුමි හංසමාලි සිය පැරණි පෙම්වතා සමඟ පැනගොස් ඇති බවද අද සමාජ මාධ්‍යයේ දැඩි ලෙස සංසරණය වූනා.

ඇයගේ නව පෙම්වතා ද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල විවිධ පෝස්ට් පළකර සිටියා.

 මේ සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර පියුමි හංසමාලි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්  එම සිද්ධිය සම්බන්ධව  සටහනක් තබා තිබුණා එම සටහන පහතින්.

Haha funny post මගෙ bf ගෙන් මන් සත පහක දෙයක් අරං නැ එයාගෙන් ගන්න තරම් එයාට කිසිම දෙයක් නැ.BMW එකත් මගෙඑයාට රත්තරන් බඩු අරං දුන්⁣නෙත් මම එයාගෙන් කිසිම දෙයක් මම අරං නැ.promise මෙ page වලට කියලා ගස්ස ගන්න gossip මෙවා.

හැමොටම දැන ගන්න ඔනෙ මොකද්ද story එක කියලා නෙ.හා හෙට කියන්නම් ඔක්කටම එතකන් මම මෙ බලන් ඉන්නෙ මට වැටන gossips ටික මම හරි ආසයිgossips වලට.මම හැමදාම ආද⁣රෙ කරෙ නම් වෙනුරට විතරයි.එත් මට එයා නැති උනාම.මම හිතා ගත්තා ආයි අදරෙ කරන්නෙ නැ කියලා.එත් මම අහු උනා මෙ ජරා මිනියට මාට බොරැ ආදරයක් පෙන්නලා මාව රැවැට්ටුවා

.අද උදෙ පනදුරෙ ගෙදර යනවා කිව්ව.මිනියා ගැනියෙක් එක්ක මෙන්න මෙ hotel එකෙ Haha එයා දන්නෙ නැ මම location hack කරන් බලන් ඉන්නෙ කියලා haha bro Prageeth Thanushka Mendis මම Piumi Hansamali ඔයාට බැ මාව අන්දන්න.ඔයාගෙ ex wife ත් කිව්වා පට්ට කපටි මිනියා නංගි ඔය මිනියා මාවත් රැවැට්ටුවා වගෙ මාවත් රැවාට්ටනවා කියලා.එත් මම නම් පිලි ගත්තෙ නැ.

මෙ මිනියා මෙහෙම හොරෙක් බොරැ කාරයෙක් කියලා.පවු ඉතිං ගැහැනු අපි ඉක්මනට ඇන්දෙනවා නෙ ආදරෙන් බත් කටත් කැව්වම.😭ඉතිං මමඅහු උවා කමක් නැ .අද උදෙ ඔය location මාට්ටු උනාට පස්සෙ ඇත්තමයි මට දරා ගන්න බැරි දුකක් ඇවිල්ලා පාරෙ කැ ගගා ඇඩුවා මට එච්චරටම එ දුක දරා ගන්න බැරි උනා.

එවෙලෙ තමයි මමex venura ට Call කරලා අඩ ආඩා කිව්වා අනෙවෙනුර මෙ මිනියා මට cheat කරා මට දරාගන්න බැ කියලා.පවු කිව්ව ගමන් මම ඉන්න තැනට හොයොගෙන ඇවිල්ල.මට අඩන්න එපා කියල⁣ා මගෙ ලග හිටියෙ එයා විතරයි

.එයාආව වෙලෙ තමයි ඔය video call එක අරං ⁣මම පෙන්නුවෙ.මාත් පලි ගන්නව⁣ා.ඔයාගෙන් prageeth එනෙ වෙනුරට මොකුත් කවුරුත් කියන්න එප⁣ා.එයාට හැමදාම ඔනෙ උන මම සතුටින් ඉන්නවා දකින්න.ඉතිං එයා සතුටින් හිටියා මාව බලන් .එයා ආවෙ නැ මගෙ Afair එක මැද්දට.එත් අද ආවා මම පාරෙ අඩන වෙලෙ.මගෙ කදුලු පිහ දාන්න.

GalleryGalleryGalleryGallery