පියුමි හංසමාලි ගෙදරදි කරපු වීඩියෝවක් TikTok හොල්ලයි..සීතල උපරිමයට ගිය වෙලේ ගෑස් සිලින්ඩරයක් මහරජාට අන්දවා කරපු දේ මෙන්න..( VIDEO)

Sri Lanka Social media Piyumi Hansamali Tik tok video
By Aruna Mar 15, 2022 11:49 PM GMT
Report

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි ටික් ටොක් ජාලය වෙත එක් කරන ලද වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් පවතිනවා.

ගෑස් සිලින්ඩරයක් ලග තබා ගනිමින් ඇය ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ගයමින් ඊට උපහාර දක්වන ආකාරය එම වීඩියෝවේ දැක්වේ.

එම වීඩියෝව මෙතනින් නරඹන්න👇

@piumihansamali

දැං අම්මා කියනවා ගැස් එක ඉවර උනාම උබ ගිහින් පොලිමෙ ඉදලා අරං වරෙන් කියලා.මම ගිනි අව්වවෙ පොලිමෙ ඉද්දි වරෙන්කො අපෙ media ටික මම අමතන්නම් ජාතිය.

එදා නිරොදායනයට ගියාට වඩා හපං වෙනවා මමඅව්වෙ ඉද්දි අමතන ජාතිය😂😂පවු ඉතිං මිනිස්සු අව්වෙ ඉන්නවා දැක්කම නම් හරිම දුකයි වයසක අම්මලා හිටං ඉන්නවා 😢 මෙ video එක නම් කරෙ gym ගිහින් ගෙදර ආව එ එනකොට curent එක නැ මාර සැපයි 😂පුදුම සිතලයි ගෙදර ආවම අයිස් ලන්තෙ ඉන්නවා වගෙ දැනුනා😂එ මලට මෙ video එක කරා bhuhahahaha


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now