පියුමි හංසමාලිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Sri Lanka Piumi Hansamali
By Sithumini Jul 10, 2024 11:36 AM GMT
Report

තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය සිදුකරන විමර්ශන අත් හිටුවීමේ නියෝගයක් ඉල්ලා ජනප්‍රිය නිරූපණ ශිල්පිණි පියුමි හන්සමාලි අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළා.

ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබුණේ මගෙන් රටට සංවිධානයේ කැදවුම්කරු සංජය මහවත්ත විසින්.

පසුගියදා ඇයව නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය හමුවටද කැදවා ඇති අතර ඇය එහිදි කියා සිටියේ තමන් ඉපැයූ සියලු මුදල් සිය රූපලාවන්‍ය ආලේපන අලෙවියෙන් ලබා ගත් බවයි.