පියුමි ප්‍රගීත්ගේ ආදරේට අවුරුදු දෙකක්ලු... ආදරේ සමරන්න දෙන්නා තනියම හෝටලයකට ගිහින් කරපු දේ සමාජ මාධ්‍ය කළඹයි.. (PHOTOS)

Sri Lanka Social Media Gossip Today Piumi Hansamali SL Actress Gossips
By Sithumi Dec 17, 2023 04:43 PM GMT
Report

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක් නේ .ඉතින් එයා විවාහා වෙලා පුතෙක් ඉන්නවා. කොහොම වුණත් ඒ දෙන්නගේ විවාහය දෙදරා ගියත් පියුමිට දැන් ආදරය කරන්න කෙනෙක් ඉන්නවා.

ඒ තමයි ප්‍රගීත්. පියුමි ප්‍රගීත්ගේ ආදරයට අවුරුදු දෙකක් වෙලා. පියුමිගේ පෙම්වතා වෙන්නේ රටම දන්නා ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස්. එයාට ප්‍රගීත් හම්බවෙලා තියෙන්නේ 2021-12-12 වෙනිදා.

හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මේ ගැන පියුමි සිය මුහුණු පොතට මේ වගේ සටහනක් එක කර තිබුණා පියුමි කියන්නේ සමාජේ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්වෙන චරිතයක්නේ.

ඇය ගොඩක් වෙලාවට සමාජයේ කතා බහට ලක්වෙන චරිතයක්. ඉතින් එයාලා දෙන්නගේ මේ ආදරේ ගැනත් සමාජ මාද්‍යවල කතා වෙනවා. මෙවර පියුමි මේ කතාව කියන්මේ වෙනස්ම විදියකට.

එයා එයාගේ ආදරේ සමරන්න දෙන්න තනියම ටිකක් එලියට ගිහින්න බලන්නකෝ දෙන්නගේ ආදරේ.

GalleryGalleryGallery