ජැක්ලින් වගේ පියුමිත් කළු සල්ලි සුදු කරනවද? - පියුමි එක්ක ඩීල් දාපු ප්‍රභූ බිරින්දෑවරු ගැන එළියට ආ අලුත්ම අනාවරණය. - (VIDEO)

Piumi Hansamali Money SL Actress Gossips
By Wayomi Jun 25, 2024 04:30 PM GMT
Report

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි මේ දිනවල ආන්දෝලනාත්මක චරිතයක් බවට තිබෙනවා.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


ඒ, උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන්.

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"


මෙහිදී රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට සහ ඇය ගැන සෙවීමට නියෝග නිකුත් කරනු ලැබුවා.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඒ, ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුවයි.කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් මේ දිනවල විටින් විට විවිධ තොරතුරු ලීක් වෙන්න පටන් අරන් තිබෙනවා.

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?


මේ අනුව පියුමි එක්ක ඩීල් දාපු ප්‍රභූ බිරින්දෑවරුන් ගැන ද එක්තරා මාධ්‍ය හමුවකට එක්වෙමින් සංජය මහවත්ත විසින් කරුණු අනාවරණය කරනු ලැබුවා.      


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%