පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Police Gota Go Gama Piumi Hansamali
By Wayomi Jun 23, 2024 03:23 PM GMT
Report

නිළියක හා නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ අංක සීබී එම් 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය 2021 වර්ෂයේදී මිලදී ගැනීමේ ගනුදෙනුව ලෙස රුපියල් ලක්ෂ 780ක් ලෙස සටහන්වූ බවත් වැලිබල් ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 400ක කල් බදු පහසුකමක් ලබාගෙන මුල් කොටස ගෙවූ පියුමි පසුව අවස්ථා කිහිපයකදී එහි ඉතිරිය ගෙවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ වත්කම් පිළිබඳව සිදුකරන පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔන්න බලන් හිටපු ප්‍රතිඵල ඉදිරි දින 10 තුළදී ?. - මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ප්‍රකාශයක්. (UPDATE)

ඔන්න බලන් හිටපු ප්‍රතිඵල ඉදිරි දින 10 තුළදී ?. - මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ප්‍රකාශයක්. (UPDATE)

අපරාධ පරීක්ෂණ නිලධාරීන් වැලිබල් ෆිනෑන්ස් සමාගමේ අලෙවි විධායකයකුගෙන් මේ ගැන ප්‍රශ්නකර තිබෙන අතර පියුමි හංසමාලි ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ රුපියල් ලක්ෂ 400 ක මුදලක් 2023.03.07 දින ලබාගත් බවත්, එම මුදල දිනකට රුපියල් 33,425 බැගින් අවුරුදු එකක කාලයක් තුළ ගෙවීමට ලබාගත් බවත් දන්වා ඇත.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.

2006 ජනවාරි 31න් පසුව ඉපදුණු සිසුන්ගේ උසස් පෙළ විභාග අයදුම් පත ගැන විශේෂ දැනුම්දීමක්.


ඇය ඒ ආකාරයට මසකට මිලියනයකට ආසන්න වාරික කොටස් ගෙවා තිබෙන අතර 2023 ජුනි 30 වනදා සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර ඇති බව සඳහන්.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.

ඔබත් දන්සලෙන් ඩේටා ගත්තාද? ඔබේ දුරකථනයට ආපු මේ msg එක open කළා නම්.- ඔබේ ඩේටා හැකරුවරුන් අතට යන හැටි.


ඉන්පසු 2023.07.24 දින ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම යටතේම ඇය තවත් රුපියල් ලක්ෂ 450 ක මුදලක් ලබාගත් බවත්, එම මුදල 2023.12.18 දින ගෙවා අවසන් කර ඇති බවත් වැලිබල් ෆිනෑන්ස් දන්වා ඇත.

උද්දිකගේ රංගනය නිසා මෙන්න මේ රටවල් වලට යන්න හිටපු ලාංකිකයන්ට වීසා ප්‍රශ්නයක්. - සිදුවෙලා තියෙන දේ මෙන්න.

උද්දිකගේ රංගනය නිසා මෙන්න මේ රටවල් වලට යන්න හිටපු ලාංකිකයන්ට වීසා ප්‍රශ්නයක්. - සිදුවෙලා තියෙන දේ මෙන්න.


එමෙන්ම තුන්වන වරට 2023.12.19 දින රුපියල් ලක්ෂ 450 ක මුදලක් ගොනු දෙකක් වශයෙන් ලබාගත් බවත්, ඉන් ලක්ෂ 250ක මුදලක් ෆිනෑන්ස් පහසුකමක් යටතේද, ලක්ෂ 200ක මුදලක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේද ලබාගත් බවත් ඉන් රුපියල් ලක්ෂ 250 ක මුදල මාසිකව රුපියල් 2,327,847 බැගින් වාරික 12කින් ගෙවා අවසන් කිරීමට ලබාගත් බවත්, රුපියල් ලක්ෂ 200 සඳහා දිනකට රුපියල් 11,057 බැගින් වර්ෂයක් තුළ ගෙවා අවසන් කිරීමට ලබාගෙන ඇති බවත්ය.

මේ ආකාරයට විශාල ප්‍රමාණයෙන් ණය වාරික ගෙවීමට පියුමිට හැකියාව ලැබුනේ ඇය සඳහන් කර ඇති එකම රැකියාව ලෙස දක්වා ඇති රූප ලාවන්‍ය ව්‍යාපාරික කටයුතු වලිනි.

හැමෝම හොය හොයා බලපු ඇන්තනී ෆැමිලි එකේ ලොකු මුණුබුරාගේ බෞතීස්ම උත්සවය. - ඔබ නොදුටු දසුන්. - (PHOTOS)

හැමෝම හොය හොයා බලපු ඇන්තනී ෆැමිලි එකේ ලොකු මුණුබුරාගේ බෞතීස්ම උත්සවය. - ඔබ නොදුටු දසුන්. - (PHOTOS)