මෝටර් රථ දෙකකට මැදිව අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය මිනිසා - ඇඟ හිරිවැටෙන CCTV දර්ශන මෙන්න..(CCTV VIDEO)
accident
CCTV video
Sri Lanak
Pitakotte
Salamal riad
By Sewvandhi
අද (09) පස්වරුවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඉතා අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණි. ඒ පිටකෝට්ටේ සල්මල් මාවත ප්‍රදේශයේදීය.
එම පුද්ගලයාගේ පසුපසින් පැමිණි මෝටර් රථයක ඔහු ගැටෙන අතර අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |