පිරමීඩ ගණුදෙනු ගැන මහ බැංකුව අලුතින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..
Central Bank of Sri Lanka
Sri Lanka Police
Government Of Sri Lanka
Sri Lanka Social Media
Online business
By Aruna
පිරමිඩ ආකාරයේ තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන MTFE ඇතුළු ආයතන නවයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙනවා.
ඒ ආකාරයේ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම දිරිගැන්වීම ප්‍රවර්ධනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මහබැංකුව නිවේදනය කර ඇත්තේ.
මහ බැංකුව විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය පහතින්.