ඔයත් ෆෝන් එකට ඇබ්බැහි වුණු කෙනෙක්ද.. එහෙනම් අදම මේ දේ කරන්න.

By Sithumini Jul 25, 2024 03:47 PM GMT
Report


. ඔයත් phone එකත් එක්ක ගත කරන වෙලාව වැඩිද එහෙනම් මෙන්න ඔබට මේ ලිපිය ඉතාම වැදගත් වේවි.

ඔයා ෆෝන් එකට හොඳටම ඇබ්බැහි වෙලාද දැන් අපිකතා කරන්න යන්නේ ඒකෙන් මිදෙන්න ක්‍රමයක් ගැනයි ඒක තමයි ගොළු ජංගම දුරකථනය මෙම ජංගම දුරකථනය භාවිතයෙන් ස්මාට් ජංගම තුළ ගත කරන වේලාව ඉතිරි කරගැනීමට ඔබට පුළුවන්

ගොළු ජංගම දුරකථන ලෙස හඳුන්වන්නේ smart ජංගම දුරකථන තුළ හිමිවන සංකීර්ණ යෙදවුම් හා විශේෂාංග වලින් තොර ඉතාමත් සරල ජංගම දුරකථනයක් මෙම හැකියා පාරිභෝගිකයා භාවිතා කරන smart ජංගම දුරකථන වල සැකසුම් තුළ අන්තර්ගත කර තිබෙනවා

එමගින් ඔබ කොපමණ වෙලා දුරකථනය දෙස බලා සිටිනවාද යන්න අවබෝධයක් ලබා දීමට එයට පුළුවන් ජංගම දුරකථනය තුළ ඔබ අප කවුරුත් වැඩි වේලාවක් සිදුකරන්නේ සමාජ ජාල මාධ්‍යයන් තුළ සැරිසැරීමට එහෙමත් නැත්නම් වීඩියෝ ක්‍රීඩා කිරීමට ඒ සඳහා වැඩි වශයෙන් යොවුන් ප්‍රජාව ඇබ්බැහි වී ඇති බවයි

සමීක්ෂණවලින් හෙළි වන්නේ එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ ඔෆ්කොම් ආයතනය විසින් සිදුකර ඇති පරීක්ෂණවලින් එළවන්නේ අවුරුදු පහත් හතක් අතර වයසේ පසුවන ළමුන්ගෙන් හතරෙන් එකක්ම ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට හැබැයි වී ඇති බවය

එමෙන්ම මෙය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන බවයි සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ මේ නිසා ස්මාර්ට් ජංගම දුරකථනයෙහි තිරය මත අප යොදවන කාලය සීමා කිරීම සඳහා හොඳම ක්‍රමය ලෙස මෙම සමීක්ෂණ වලින් පෙන්වා දෙන්නේ වැඩි වශයෙන් ගොළු ජංගම දුරකථන භාවිතය සිදුකර අපතේ යන ඔබගේ කාලය ඉතිරි කර ගන්නා ලෙසයි