හෙට සිදු කරන දීපව්‍යාප්ත වැඩ වර්ජනය..
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sewvandhi
හෙට (23) ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.
කෙසේවෙතත් එම සංගමය ප්‍රකාශ කළේ, වරාය, ගුවන් තොටුපළ, අපේක්ෂා රෝහල, ලේ බැංකුව, ළමා රෝහල, වකුගඩු ඒකකය සහ අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ස්වේච්ඡාවෙන් සේවා සිදු කරන බවයි.