ඉන්ධන ලබා ගැනීමට සිටි ජනතාවට ටොන් ගානක බලාපොරොත්තුවක්.. අද සිදුවන දේ මෙන්න...
Ship
Petroliom
Srilaka
By Sithumi
ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදෙන ඩිසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම ඉන්ධන අද සවස් කාලය වන විට බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීම ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |