තවත් පෙට්රල් නැවක් මෙරටට ලගා වෙයි..!
Fuel Price In Sri Lanka
Sri Lanka
By Sewvandhi
පෙට්රල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් කොළඹට ළඟා වී තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.
ඉන්දීය ණය ආධාර යටතේ එම පෙට්රල් තොගය මෙරටට එවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |