ඔන්න හරිනේ කාන්තාවන්ට අසභ්‍ය දර්ශන යැවූ 49 හැවිරුදි පුද්ලයා අමාරුවේ වැටුණු හැටි..

Sri Lanka Police Anuradhapura Women
By Sithumini Feb 19, 2025 03:50 AM GMT
Report


අසභ්‍ය දර්ශන කියන දේ නරඹන්නට අද සමාජයේ බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා.

නමුත් ඒ පෙළඹවීමට එහා ගිහින් විකෘති ආශාවන් තිබෙන පුද්ගලයන් මේ දර්ශන සමාජ මාධ්‍ය හරහා විවිධ අයට යවන්නටත් පෙළඹෙනවා.

එවැනි ආකාරයෙන් අසභය දර්ශන යැවූ සහ විවිධ හඩ පට යවමින් කාන්තාවන්ට හිරිහැර කළ පුද්ගයලෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම සැකකරු මෙම තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ ජංගම දුරකථන අංක යතුරු පැදි අලුත් වැඩියා ස්ථානයකින් ලබාගෙන ඇතැයි සදහන්. මෙලෙස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි සැකකරුවෙක්.