ක්‍රිකට් රසික රසිකාවියන්, ක්‍රීඩකයින් හඩවමින් පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි..!(PHOTOS)
Sri Lanka Cricket
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසුවිය.


