හිටපු උපකුලපතිට පහරදුන් සිසුන් පිරිසකට සිදු වූ දේ..පොලීසියෙන් දැනුම්දීමක්..
Sri Lanka Police
University of Peradeniya
Sri Lanka
By Aruna
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ බව පොලීසිය විසින් දැනුම්දී තිබේ. මේ අතර එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය ද අහෝසි කෙරුණා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ කලහාකාරී හැසීරීම් රටාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඩබිලිව්. එම්. ටී. මධුජිත් මහතා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |