ඔයත් මහජන බැංකුවේ ගණුදෙනුකාරභවතෙක් ද?. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
                                    
                    People's Bank
                
                                                
                    Businessman
                
                                                
                    Social Media
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ? සලකුණ, නැතිනම් https නොමැති වෙබ් අඩවි අන්තර්ජාල ගණුදෙනු සඳහා ආරක්ෂිත නොවන බව සඳහන් කරමින් ය.
මෙවැනි අනාරක්ෂිත වෙබ් අඩවි වලට ඇතුලත් කරන ඔබේ පෞද්ගලික සහ බැංකු තොරතුරු සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ ඉඩකඩ ඉතා ඉහල වේ.
එබැවින්, අන්තර්ජාල ගනුදෙනු සිදුකිරීමේ දී ?සලකුණ/https සහිත වෙබ් අඩවි පමණක් භාවිත කිරීමට සැලකිලිමත් වන ලෙස මහජන බැංකුව සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම නිවේදනය පහතින් දැක් වේ,