මහජන බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)
People's Bank
Latest Headlines
Decision Making
By krishani
මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මහජන බැංකුවේ ඩිජිටල් බැංකු සේවා පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් සැලසුම් කර ඇති බවයි.
මෙම ක්‍රියාවලියේ දී මහජන බැංකුවේ පුද්ගල හා ආයතනික අන්තර්ජාල බැංකු සේවා ඇතුළු සියලුම ජංගම දුරකථන යෙදවුම් (People's Pay Digital Wallet App හැර) සඳහා පහත දිනයන්හි දී බාධා සිදුවිය හැකි බවයි.
ඒ අනුව 2024 ජූලි මස 27 වෙනි සෙනසුරාදා ප.ව. 11.00 සිට ජූලි මස 28 වෙනි ඉරිදා පෙ.ව. 01.00 දක්වා මේ සම්බන්ධයෙන් ඔබට සිදු වන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුවෙ කණගාටුව සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
