මහජන බැංකුව හදිසියේම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

People's Bank Businessman Social Media Latest Headlines Decision Making
By krishani Jun 16, 2024 02:38 PM GMT
Report

මහජන බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන බැංකුව හදිසියේම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO) | Peoples Bank Announsment

ඒ මහජන බැංකුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහජන බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ඇතැම් වෙබ් අඩවිවල පළ වූ සාවද්‍ය වාර්තා මහජන බැංකුව තරයේ ප්‍රතික්ෂේප කරන බව දන්වමින් ය.

ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම මනංකල්පිත චෝදනාවට සම්බන්ධ යැයි හැගෙන පරිදි ජනතාව නොමග යවන පරිදි නිර්මාණය කරන ලද අදාළ ප්‍රශ්නගත ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අභව්‍ය කරුණු මත පදනම් වූවකී.

හරියටම මෙන්න මේ දිනයේ?. ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

හරියටම මෙන්න මේ දිනයේ?. ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ නිවේදනය පහතින් දැක් වේ,

Gallery