වැටුප් නොමැතිව වසරක කාලයක් කටයුතු කිරිමට පිරිසක් එකඟතාවයක..

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Cabinet
By krishani Jun 07, 2022 06:30 AM GMT
Report

වසරක කාලයක් වැටුප් නොමැතිව කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ,රටේ සියලු ක්ෂේත්‍රයන් අර්බුදයකට මුහුණ දී ඇති අතර එම කරුණු හේතු කරගෙනයි මෙම තීරණය ගනු ලැබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join