මහජන බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්. - මේ ගැන දැන්ම අවධානය යොමු කරන්න. - (VIDEO)
                                    
                    People's Bank
                
                                                
                    Technology
                
                                                
                    Sri Lanka Banks
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    මේ වන විට නගරයේ මෙන්ම ගම්බද ප්‍රදේශ වලද බොහෝදෙනෙක් බැංකු කටයුතු සිදු කරනු ලබන්නේ Online හාරයි .
කෙසේ වෙතත් තාක්ෂණයත් සමඟ නව්‍යකරණය වූ බැංකු කටයුතු සිදු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා.
ඉතින් ඒ සම්බන්ධයෙන් මහජන බැංකුවෙන් ද ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ඇදහිය නොහැකි තරම් ආකර්ශනීය දීමනා, අත්තිකාරම් මුදල් ගෙවීම්, online මංගල යෝජනා, online රැකියා ඇබෑර්තු, online ණය යෝජනා ක්‍රම, online ආයෝජන ක්‍රම, නොදන්නා online සමාජ මාධ්‍ය ප්‍රචාරන ආයතන වැනි විවිධ ස්වරූයන්ගෙන් ඔබට ලැබෙන මෙවැනි නොදන්නා links වෙත ඔබගේ පෞද්ගලික හා බැංකු තොරතුරු ඇතුළත් කිරීම අතිශය අනාරක්ෂිත බව දන්වමින්.
 
                 
                 
                                             
     
     
     
     
        
     
     
     
     
    