හවස Tea Time එකට රස කඩල අග්ගලා Recipe එකක්.

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 27, 2022 10:58 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හවස තේ බොන වෙලාවට විනාඩි 10 හදලා ගන්න පුළුවන් රස ගුණ පිරි කඩලා අග්ගලා.

අවශ්‍ය ද්‍රව්‍ය

🍪 තම්බාගත් කඩල කෝප්ප 1

🍪  පොල් කෝප්ප කාලක්

🍪 ලුණු ස්වල්පයක්

🍪 සීනි මේස හැඳි 2 

සාදාගන්න ආකාරය

🍪 කඩල ටික පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරලා හෝ වංගෙඩියෙ දාලා කොටලා ගන්න.

🍪 පසුව ඒකට පොල්, සීනි හා ලුණු දාලා කලවම් කරගන්න.

🍪 - බෝල හදාගන්න අවශ්‍ය තෙතමනය මදි නම් වතුර යාන්තමින් දාගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW