එක්ස්ප්‍රස් නැව නිසා එළියට ආපු චීන නැව...

By Sithumi Oct 18, 2022 02:16 PM GMT
Report

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී පසුගිය වසරේ මැයි මස ගිනිගෙන විනාශ වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීම සඳහා චීනයට අයත් නෞකාවක් හෙට හෝ අනිද්දා (19 හෝ 20) මෙරටට පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය

. කොළඹ වරාය ආසන්නයේදී පසුගිය වසරේ (2021) මැයි මස 20 වැනිදා ගිනිගැනීමට ලක්ව වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී විනාශ වූ කන්ටේනර් ඇතුළු සුන්බුන් ෙමටි්‍රක්ටොන් 1700 ක් පමණ මීගමුව සහ අවට මුහුදු ප්‍රදේශයේ තිබෙන බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.