රසගුණ පිරි රටකජු චට්නි රෙසිපි එකක්.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jul 07, 2022 11:51 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

තම්බලා,බැදලා කන රටකජු වලින් රස චට්නි එකක් හදමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

? රට කජු ග්‍රෑම් 200

? සුදුළූණු බික් 4-5ක්

? ලොකු ළූණු ගෙඩි 1/2

? කෑලි මිරිස් මේස හැඳි 2

? අබ මේස හැඳි 1

? තෙල් ස්වල්පයක්

? කරපිංචා කොළ කිහිපයක්

? ලුණු 

සාදාගන්න ආකාරය  

? රට කජු ටික කබලේ බැදලා පොතු අයින් කරගන්න.

? පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු හා සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරන්න.

? ටිකක් රන්වන් පාට වෙනකොට අබ ටික එකතු කරන්න.

? ඉන්පසු කෑලි මිරිස් හා ලුණු රස අනුව දාගන්න.

? අන්තිමට රට කජු ටික එකතු කරගන්න.

? හොඳට තෙම්පරාදු වුණාට පසු ලිපෙන් බාලා ටිකක් නිවෙන්න තියල බ්ලෙන්ඩ් කරගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW