ස්තූතියි සනත් සර් ඔබේ ඉනිම මෙරට විශිෂ්ඨතම ඉනිමයි… වාර්තා අලුත් කළ පැතුම් තැබූ සටහන...(PHOTOS)

Sanath Jayasuriya Cricket Pathum Nissanka Cricket Record
By Sithumi Feb 10, 2024 09:57 AM GMT
Report

පැතුම් නිශ්ශංක ලෝක වාර්තාවක් අලුත් කළ බව මේ වන විට සියලුදෙනාම දන්න කරුණක් ඒ මෙරටම අතිදක්ෂ ක්‍රීකක සනත් ජයසූරියගේ ඉනිමයි.

මේ පිළිබදව බොහෝ දෙනා මේ වන විට කතා බහ කරමින් සිටිනවා. මේ පිළිබදව පැතුම් නිශ්ශංකත් සටහනක් තබලා තිබුණා.

අදාල සටහන පහතින්,

GalleryGalleryGallery