නොඅඩුව පැතුම්ට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ.. ක්‍රිකට් වලට තාමත් ආදරේ පැතුම් නිසාද? (PHOTOS)
                                    
                    Cricket
                
                                                
                    Sri Lanka Cricket
                
                                                
                    Pathum Nissanka
                
                                                
                    Cricket Record
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    පැතුම් නිශ්ශංක කියලා කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්.
මුල් පෙළ පිතිකරුවෙක් වන පැතුම් එයා සහභාගි වුණු හැම තරගයකම වගේ සාදාරණයක් ඉටු කරපු දක්ෂ ක්‍රීඩකයෙක්.
ඒ නිසාම පැතුම්ට ගොඩක් අය ආදරෙයි. ඉතින් එයා මේ වෙද්දි හැමෝම ආදරේ කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ එයාගේ දක්ෂකම නිසාමයි.
පැතුම් මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන ඉන්නේ විනය සහ ක්‍රීඩාව කියන දෙකම නිසයි.
විශේෂයෙන්ම එක්දින තරගවල මුල් පෙළ ක්‍රීඩකයෙක් විදියට ඔහු සෑම දිනකම ලකුණු අතරට එනවා.
බොහෝ දෙනෙකු කියන විදියට මේ වන විට කොච්චර මැච් පැරදුණත් තමන්ගේ උපරිමය කරන්නේ පැතුම් . ඒ බව පහත කමෙන්ට්ස් වලිනුත් ඔබට බලන්න පුලුවන්.


 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    