අනේ එයාගේ චූටි පුතා.. හැමෝම ආදරය කරන පැතුම් නිශ්ශංක එයාගේ චූටි පුතා එක්ක දාපු ෆොටෝ එක...(PHOTOS)
Cricket
Sri Lanka Cricket
Pathum Nissanka
By Sithumini
පැතුම් නිශ්ශංක කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ වෙද්දි ඉන්නම ඕනි කෙනෙක් විදියට බොහෝ දෙනෙක් හදුන්වන කෙනෙක්.
ඒකට හේතුව වෙන්නේ පැරදෙන තරග වල පවා සිය වගකීම උපරිමෙන්ම ඉටු කරන්න ඔහු නිරන්තරයෙන් උත්සාහ කරන කෙනෙක් නිසා.
කොහොම වුණත් ඒ නිසාම බොහෝ ප්‍රේක්ෂයන් පැතුම් නිශ්ශංකට ආදරෙයි. ඔහු මේ වන විට ආදරණීය පියෙක්.
ඉතින් පැතුම් නිශ්ශංක එයාගේ ආදරණීය චූටි පුතා එක්ක ඉන්න ජායාරූපයක් මේ වෙද්දි සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.
එය බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්වෙලා.
එය ඉතාම ආදරණීයයි. බලන්නකෝ ඒ ජායාරූපය