රට ගොඩනගන්නේ මෙහෙමයි - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික.. (VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka Politician
Prime minister
Sri Lanka
By krishani
රට ගොඩනැගීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එමෙන්ම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ රටේ පවතින ආර්ථික හා දේශපාන තත්ත්වය සම්බන්ධයෙන් ද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා ය.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |