ලංකා නිදහස් පක්ෂය වැඩ අරඹයි.. රට බංකොලොත් කළ හැටි ගැන විශේෂ හෙළිදරව්වක්.. (VIDEO)
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
අද(06) දින නව ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රටේ වත්මන් ආර්ථික කඩා වැටීමට හේතුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,