වැඩබලන සභාපති වූ පාඨලී.
Sri Lanka
By Wayomi
රාජ්‍ය මුදල් පිලිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පාඨලී චම්පික රණවක පත් කර තිබෙනවා.
එමෙන්ම ඔහු සම්බන්ධීකරණ කාරක සභාව,ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මාධ්‍ය කාලින වැඩසටහන් හඳුනාගැනීම සඳහා ජාතික අනු කාරක සභාව, ක්‍රම හා විධි පිලිබඳ කාරක සභාවලා සාමාජිකත්වය ද දරනු ලබනවා.
මීට අමතරව ඔහු පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව, සම්බන්ධීකරණ කාරක සභාව, තේරීම් කාරක සභාව, මහනගර හා බස්නාහිර සංවර්ධන කටයුතු පිලිබඳ අමාත්‍යංශ කාරක සභාව, පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව, මුදල් කටයුතු පිලිබඳ අමාත්‍යංශ කාරක සභාව, මුදල්, ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිලිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව, ජාතික සභාව තුලද සාමාජිකත්වය දරා තිබෙනවා.