අද සිට දෙගුණයකින් ගාස්තුවක් වැඩි කරයි..විශාල පිරිසකට බලපාන හැටි මෙන්න..
Sri Lanka Politician
Government Of Sri Lanka
Foreign Employment Bureau
Ministry of Foreign Affairs - sri lanka
By Aruna
පෙබරවාරි මස 01 වනදා, එනම් අද සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව 100%කින් ඉහළ දමා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර ඇත.
එමෙන්ම, මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගුවන බවයි එම නිවේදනයේ සඳහන්.