පාස්පෝට් ගැන විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka
Department of Immigration & Emigration
Passport
By Sewvandhi
ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින්, වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර තිබෙනවා.
පවතින මහජන තදබදය අවම කිරීම වෙනුවෙන් හෙට (03) සිට වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් සේවා ලබාගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බවයි එහි දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්,
