විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකට ව්‍යාප්ත කෙරේ

Kandy Matara Sri Lanka Dhammika Perera
By Sewvandhi Jun 29, 2022 09:55 AM GMT
Report

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක 3කට ව්‍යාප්ත කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

ඔහු පැවසුවේ සඳුදා (04) දිනයේදී මාතර, මහනුවර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කරන බවය.  

......................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now