මෙරට ගුවන් බලපත්‍ර අලුත් වෙයි..!වර්ණ තුනක්..

Tiran Alles Government Of Sri Lanka Passport Latest Headlines
By Sewvandhi Aug 01, 2024 01:10 PM GMT
Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ, 2024 ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බවයි.

ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන එම ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිත කිරීමට නියමිතය.  

ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පුද්ගලයින් දස දෙනා මෙන්න - ජනපති මුලින්ම ඇප බැන්ද හේතුවත් හෙළිවෙයි..

ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පුද්ගලයින් දස දෙනා මෙන්න - ජනපති මුලින්ම ඇප බැන්ද හේතුවත් හෙළිවෙයි..