"..වැඩ කරන අපේ විරුවා.." ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි..(VIDEO)
Sri Lanka
Gotabhaya Rajapaksha
economic crisis
Pasan Liyanage
Vada karana ape viruwa
By Sewvandhi
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” ගීතය නිර්මාණය කළ පසන් ලියනගේ සමාව ඉල්ලා සිටිනවා.
ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් මේ වන විට තම සමාජ මාධ්‍ය වල විශේෂ පණිවිඩයක් සඳහන් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදෙන බවත් මෙම ගීතය නිසා අපහසුතාවයකට පත්වූවානම් සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලා සිටින බවයි.
එම සටහන සහ ගීතය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
