අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි පාර්ලිමේන්තු වාර අවසන් කෙරේ..!
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Government Gazette
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟාන් පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අතර එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බව ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් දක්වා තිබේ.
අදාළ නිවේදනය පහතින්..
Sponsored By Sarrita Jewellery
                                        
                                        
                
                