අදත් පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි. - LIVE

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Government Of Sri Lanka
By Wayomi Dec 06, 2023 04:20 AM GMT
Report

අද(06) දිනයේත් පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

අදත් මෙලෙස ආරම්භ වූයේ 2024 විසර්ජන කෙටුම්පත කරකා සභා විවාදයයි.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ.