හදිසියේම පාර්ලිමේන්තු කැඳවීමක්. - මොකක් ද වෙන්න යන විශේෂ දේ?
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Mahinda Yapa Abeywardena
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇත.
එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
 
                                        
                                         
                 
                 
                                             
     
        
     
     
     
     
    