සියලු ජනතාවට වැදගත් තීරණයක් ගැන අද පාර්ලිමේන්තුවේ කතා වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Mahinda Yapa Abeywardena
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    අද(24) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, එහි සජීවි දර්ශන පහතින් නරඹන්න, මේ අනුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (23) සහ අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙම සතියේදී පැවැත්වීමට පසුගිය සතියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.
                
                