හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට අලුත් පත් කිරීමක් - වහාම ගැසට් නිවේදනයක් ද නිකුත් කරයි. (PHOTO)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka
By krishani Oct 11, 2023 12:56 PM GMT
Report

අලි සාහිර් මෞලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසම විසින් ය.

ඒ අනුව නසීර් අහමඩ් මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සාහිර් මෞලානා මහතා මෙලෙස තෝරා පත්කරගෙන තිබෙනවා.

එයට අදාළ ගැසට් නිවේදනය පහතින්,   

Gallery