අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක.. සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)..

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Oct 06, 2023 05:31 AM GMT
Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වුණා.

මෙහිදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විරෝධතාවය පවත්වන්නේ, නැගෙනහිර පළාතේ ගොවිතැන් කෙරෙන ඉඩම් රජයට පවරා ගන්නා බව කියන සිද්ධියකට සම්බන්ධව බවයි සඳහන් වන්නේ.

මේ අනුව, අද(06) පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,