අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Sep 19, 2023 04:00 AM GMT
Report

පාර්ලිමේන්තුව අද(19) පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.

මේ අනුව අද දිනයේ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්නවලින් අනතුරුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගෙනේ.

අනිද්දා පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳව විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කරන බවයි සඳහන් වන්නේ.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,