අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
Parliament of Sri Lanka
Keheliya Rambukwella
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
Ministry of Health Sri Lanka
By Aruna
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (07) දෙවන දිනටත් පැවැත්වෙනවා.
ඒ අනුව, අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසෙන්නේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට (08) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.